A Discarded Plant (My 1st Collection of poems)

full_cover_book

I should be thankful to all the members of the WordPress family. You, all sunned and watered this plant, which was once a discarded one, so it can bloom flowers. Thank you so much!! 🙂 🙂

වල් කවි පැළයක්

මෙය
වරෙක විසි කළ පැලයක්
මග යන එන දනන් පයට
පෑගුණු පැලයක්.

එහෙයින්
සොඳුරු ළඳුන් හිස සරසණ
යුවති පතින් අත ගැවසෙන
සුන්දර මල් නොපිපෙයි මෙහි

වියළි, කැළෑ සුවඳ රැඳුණු
කඳුළු සිනා පෙති සපිරුණු
වියළුණු මල් මෙහි උපදියි.

Cover design by Mahesh Ranaweera

76 thoughts on “A Discarded Plant (My 1st Collection of poems)

Leave a comment