Honey-dipped lines

honey-dipped lines

පොතේ මිහිර

 

අපටත් හිටියා
ගෝලයෝ  රොත්තක්
පොතෙන් මෙපිට
කිසිවක් නොදකින
කිසිත්ම නොකරන
මුට්ටිය වෙනුවට
ගෙල සිඳිනා
අත්ත අග ඉඳන්
මුල කපනා
උපදෙස් නැති
බර පැනයක් ආ විට
හනුමා වගේ
රට ගිනි තියනා,

තව දුරටත්
ඒ පොතට දණ නමා
රූස්ස මහ ගස්
බිම හෙළනා.

Advertisements

4 thoughts on “Honey-dipped lines

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s