Where are you, my love?

tree-176168_960_720

On my couch this winter eve,
I’m lying alone while searching
In the far sky high above
Your image so pleasing,
Presuming it’s hiding there
Though my heart smiles
Knowing it’s a pleasant lie.

Amidst flower rains in spring
When that sweetie my loving
Did come to my hut so poor,
I felt I’d a companion so true
To pass with, the rough paths
In the wilderness of this life.

On a rough summer eve
When she sang songs so sad
Stroking my face thin so bad,
I did find here, there, above,
below and everywhere at least
One sweet song for her to sing.

Fallen dry leaves are scattered
In the compound around my hut;
Spiders’re viewing webs so thick around
my bed that mourns both day and night
and she, leaving only some memories,
has gone a long way away.

සොයන්නෙමි ඔබේ රුව

දිගාවී මේ වස්සාන සැඳෑවේ
සොයන්නෙමි ඔබේ රුව ඉහළ අහසේ
සැඟව ඇති දැයි කොහේ හෝ
සිනාසෙන මුත් ඇතුළු හිත
සරදමට මෙන්.//

වසන්තයේ මල් වැසි මැදින්
ඒ මිහිරි ළිය මගෙ පැළට ආදා
ලැබුණා මට මං සෙවූ අත්වැළ
ගොහුරු මං පෙත් පසු කරන්නට.

ගිම්හානයේ එක් රළු සැඳෑවක
කටුක දුක් ගී ඇය ගයන විට
මිහිරී ගීයක් ඇයට දෙන්නට
පොළොව නුබ ගැබ සෙවූවෙමි මං.

කොළ හැළී පැල පාළු වී අද
මකුළු දැල් වැල් මල් වහියි
මතකයන් වල මිහිර පමණක්
ඉතිරි කර ඇය දුර ගිහින්.

දිගාවී මේ වස්සාන සැඳෑවේ
සොයන්නෙමි ඔබේ රුව ඉහළ අහසේ
සැඟව ඇති දැයි කොහේ හෝ
සිනාසෙන මුත් ඇතුළු හිත
සරදමට මෙන්.//

Copyright © July 12, 2018, Newton Ranaweera
Image source: Pixabay

22 thoughts on “Where are you, my love?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s